Welcome to Digital A - Web Design & IT Solutions.

අප ගැන

වෙබ් අඩවි නිර්මාණ සහ ඩිජිටල් සේවා සපයනු ලබන ආයතනයකි.

DigitalA වෘත්තිමය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය හා සංවර්ධනය සඳහා පහසුකම් සපයනු ලබයි. වෙබ් අඩවි ප්‍රවර්ධනය හා නාලිකා ප්‍රවර්ධනය පිළිබද විශේෂිත මට්ටමේ දැනුමක් අප සතුය. ඩිජිටල් අලෙවිකරණය හා සම්බන්ධ දැනුම අප විසින් වැඩමුළු හරහා බෙදා දෙන අතර ග්‍රැෆික් නිර්මාණය හා ජායාරූපකරණය සඳහා විශේෂිත පළපුරුදු කණ්ඩායමක් අප සතුය.
Subscribers 615,000 ක් සහිත ලංකා ඒ නිව්ස් LankaAnews නාලිකාව අප විසින් මෙහෙයවන අතර ලංකාවේ ප්‍රමුඛ YouTube නාලිකා කිහිපයක් සඳහා අප විසින් තාක්ෂණික දායකත්වය සපයනු ලබයි.

Amal Almeda

Founder

Our Team members

ඔබට සහාය දක්වන
DigitalA කණ්ඩායම

Amal Almeda

Manager / Designer / Lecturer / Professional Youtuber / Author

Ruwan Samarasinghe

Counselor / Life Coach
Lecture / Author

Namal Buddhika

Journalist / Cordinator

Better IT Solutions And Services At Your Fingertips

Call Us

අපගේ පාරිභෝගිකයන්

අප සම්බන්ධයෙන් තබා ඇති පාරිභෝගික විශ්වාසය

DigitalA සමග කටයුතු කරන ආයතන රැසක් අඛණ්ඩව අප කෙරෙහි විශ්වාසය තබා ඇති අතර වෙබ් අඩවි නිර්මාණය හා වර්ධනය මෙන්ම YouTube නාලිකා වර්ධනය තුලින්ද අප එම හැකියාව ප්‍රකට කර ඇත්තෙමු. එමගින් අඛණ්ඩව ඔබට සහාය වීම අපගේ අරමුණයි.
එම විශ්වසනීය පාරිභෝගිකයන් අතරට එක්වීමට ඔබටත් ඇරයුම් කරන අතර ඉහළම මට්ටමේ සේවාවන් අප තහවුරු කරන්නෙමු.
වෙබ් අඩවි සම්බන්ධ සියළු තොරතුරු
සාර්ථක මට්ටමේ වෙබ් අඩවියක් අප ආයතනය වෙනුවෙන් නිර්මාණය කිරීම පිළිබද අපගේ ස්තුතිය DigitalA ආයතනය වෙත පුද කරමි.දැරිය හැකි මුදලකට , ගුණාත්මක මට්ටමේ වෙබ් අඩවියක් ලබාදීම හා ඉන් පසු මේ දක්වා අඛණ්ඩව ලබාදෙන සහාය අගය කරමි.

Manager

Mahima Radio

අපේක්ෂා කළ මට්ටමටත් වඩා ගුණාත්මක වෙබ් අඩවියක් දින කිහිපයක් තුල අප වෙත ලබාදීමට කටයුතු කිරීම ගැන වෙත අපගේ ස්තුතියි පළ කරන අතර ඒ වෙනුවෙන් ලබාදුන් විශේෂ සහාය අගය කරමු. අඛණ්ඩව මෙවන් ගුණාත්මක සේවාවන් සැපයීමට ඔබට ධෛර්යය ලැබේවා.

Prasad Purnamal

Manager - Mojo News

Cretech