Welcome to DigitalA Web Design & IT Solutions

ඩිජිටල් අලෙවිකරණ වැඩමුළුව

Business Solutions to Growth Business

ඩිජිටල් අලෙවිකරණය ව්‍යාපාරික ලෝකය තුල අද තීරණාත්මක මට්ටමකට ලඟාවී තිබේ. ඊට අමතරව සමාජ මාධ්‍ය තුල ව්‍යාපාරික හෝ ප්‍රචාරණ අවශ්‍යතා සඳහා ද එය බහුල වශයෙන් භාවිත කරනු ලබයි.ඒ සඳහා අවශ්‍ය පූර්ණ මග පෙන්වීම සඳහා මෙම වැඩමුළුව නිර්මාණය කර තිබේ.
  • E Commerce Web Site
  • Social Media Promotion
විස්තර සඳහා අමතන්න

Our clients

සේවාලාභීන්ගේ විශ්වාසය

අපේක්ෂා කළ මට්ටමටත් වඩා ගුණාත්මක වෙබ් අඩවියක් දින කිහිපයක් තුල අප වෙත ලබාදීමට කටයුතු කිරීම ගැන වෙත අපගේ ස්තුතියි පළ කරන අතර ඒ වෙනුවෙන් ලබාදුන් විශේෂ සහාය අගය කරමු. අඛණ්ඩව මෙවන් ගුණාත්මක සේවාවන් සැපයීමට ඔබට ධෛර්යය ලැබේවා.

Prasad Purnamal

Owner - Mojo News

මහිම රේඩියෝ අපගේ වෙබ් අඩවිය වෙනුවෙන් සහාය ලබාගන්නා ලදී, අවම මුදලක් අය කරමින් ගුණාත්මක වෙබ් අඩවියක් ලබාදීමට කටයුතු කිරීම අගය කරමු. මේ දක්වා ඒ වෙනුවෙන් ලබාදෙන සහයට ස්තුතියි.

Manager

Mahima Radio

Cretech